අනුස්මරණ දින සැමරුම
උපත
12 9 1938
විපත
3 2 2023
නැසීගිය ආර්.පී.විලියම් රාජපක්ෂ
3වැනි අනුස්මරණ සැමරුම
රාජපක්ෂ මුදලාලි

ස්විට්සර්ලන්තයේ සූරිච් බෞද්ධ විහාරයේ විහාරාධිපති ,
කටාන ස්විස් ලංකා සදහම් සෙවනේ අධ්‍යක්ෂක
කරුවලගස්වැවේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ
සදාදරණීය පියාණන්වන 
ආර්.පී.විලියම් රාජපක්ෂ මහතා අපවත්විය .

අවමංගල්‍ය උත්සවය
2023.02.04 දින පුත්තලම කරුවෙලගස්වැව ප්‍රදේශයේදී සිදුකෙරේ 


සදා සෙනෙහෙවන්ත පියාණන්ට අනන්ත වූ නිර්වාණ සම්පත්තිය ලැබේවා!

දැනුම්දෙන තැනැත්තා: Family
Share with your friends
Tribute 0 people tributed
உங்கள் அனுதாப செய்தியை இங்கே பதிவிடுங்கள்

Summary

  • උපන් ස්ථානය Puttalam
  • පදිංචි ස්ථානය Puttalam
  • Community Sinhala
  • පදිංචි ස්ථානය Buddhist