දශක හතරකට අධික කාලයක් තිස්සේ මෙරට සංගීත ක්ෂේත්‍රයට සුවිශේෂී නිර්මාණ රැසක් බිහිකළ සංගීතවේදියකු, ගායන සහ රංගන ශිල්පියෙකු මෙන්ම වෙළඳ දැන්වීම් අධ්‍යෂකවරයෙකු වන ලක්ෂමන් විජේසේකර මහතා දිගු කලක් තිස්සේ අසනීප තත්වයේ සිට අභාවප්‍රාප්ත වී තිබෙනවා.