අනුස්මරණ දින සැමරුම
උපත
2 10 1981
විපත
2 10 2022
නැසීගිය දර්ශන් ධර්මරාජ්
3වැනි අනුස්මරණ සැමරුම
Veteran Actor

ශ්‍රී ලාංකීය ජනප්‍රිය රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ්  මහතා අභාවප්‍රාප්ත විය.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 41 කි.

ඔහු ශ්‍රී ලාංකීය චිත්‍රපට ක්ෂේත්‍රයේ දස්කම් පෑ කලාකරුවෙකු වීම විශේෂත්වයකි.

ඒ මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා අද (05) පස්වරු 3 දක්වා රත්නපුර ප්‍රදේශයේ රක්කුවාන පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තැබේ.

ඉන් අනතුරුව ඔහුගේ දේහය අද (05) පස්වරු 5 ට රක්කුවාන මහජන ක්‍රීඩා පිටියේදී ආදාහනය කිරීමට නියමිතයි.

දැනුම්දෙන තැනැත්තා: කලාකරුවන්
Share with your friends
Tribute 0 people tributed
உங்கள் அனுதாப செய்தியை இங்கே பதிவிடுங்கள்

Summary

  • උපන් ස්ථානය Rakwana
  • පදිංචි ස්ථානය Colombo
  • Community Tamil
  • පදිංචි ස්ථානය Hindu